තවත් කොවිඩ් රෝගීන් 704 ක් සුවය ලබයි December 29, 2020 Facebook Twitter Pinterest WhatsApp තවත් කොවිඩ් ආසාදිතයින් 704ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබු සම්පුර්ණ ආසාදිතයින් ගණන 33,925කි.