මෙරට සමස්ථ කොවිඩ් රෝගීන් ගණන 42000 ඉක්මවයි

Share

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 42,063ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ නව ආසාදිතයින් 460 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගයි.

සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 33,925ක් වන අතර ආසාදිතයින් 7943ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර මෙරට කොවිඩ් රෝගය වැළදීමෙන් 195ක් මිය ගොස් ඇත.

Read more

Local News