ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Share

පැවැති අයහපත් කාලගුණික තත්ත්වය යටතේ කොළඹ මහනගර සභාවේ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් දුරකතන අංකය තාවකාලිකව අකර්මණ්‍ය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

 

එය යථා තත්ත්වයට පත් වන තෙක් එම දෙපාර්තමේන්තුව ඇමතීම සදහා දුරකථන අංක කිහිපයක් හදුන්වා දී ඇති අතර හදිසි තත්ත්වයකදී අදාළ අංක ඇමතීම මගින් කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගත හැකිය.

අදාල නිවේදනය පහතින්

Image may contain: text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department ofGovernment Information විශේෂ නිවේදනය කොළඹ මහ නගර සහාවේ ගිනි නිවන සේවා දෙපාර්කමේන්තුවේ හදිසි ඇමතුම් දුරකථන අංකය පැවැති අයහපත් කාලගණික තත්ත්වය යටතේ තාවකාලිකව අකර්මණ වී ඇති අතර එය යථා තත්ත්වයට පත්වන තෙක් අවස්ථාවකදී පහත දුරකථන අංක මගින් ඔබට ගිනි නිව්මේ සේවා දෙපාර්කමෙන්කුව සම්බන්ධ කරගත හැකිය. 0112422222 0714466232 0714274161 Special Notice Emergency phone number of Colombo Municipal Council Fire Services Department has been temporarily disrupted due to bad weather condition and you can contact the Fire Services Department at the following phone numbers until it is recovered. 0112422222 0714466232 0714274161 INFO NEWS www.dgi.gov.lk"

Read more

Local News