ලංකාවේ වයස්ගතම කාන්තාවගේ දිවි ගමන නිමවෙයි

Share

මෙරට වයස්ගතම කාන්තාව මියගොස් තිබේ.

 

ඇය මිය යන විට වයස අවුරුදු 117 ක් වන අතර කළුතර ,දොඩන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය ප්‍රතිකාර ගනිමින් සිටියදී නාගොඩ රෝහලේදී මියගොස් ඇති බව වාර්තා වෙයි.

Read more

Local News