සෞඛ්‍ය උපදෙස් නොතකා ධාවනය කළ බස්රථ 50කට සිදු වූ දේ December 30, 2020 Facebook Twitter Pinterest WhatsApp නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ බස්රථ 50ක පමණ ධාවන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවා තිබේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන බස්රථ පිළිබදව අඛණ්ඩව සොයාබැලීම් සිදුකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.