නව වසරට විපක්ෂ නායකගෙන් සුබ පැතුම්

Share

උදා වූ 2021 නව වසර වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුබ පැතුම් එක්කර තිබේ.

 

මාතෘ භූමිය බරපතල අර්බුද රැසකට මුහුණ දී සිටින මෙම අවස්ථාවේදී අධිෂ්ඨානය, මානව දයාව, කැපවීම සහ උදාර අපේක්ෂාවන් පෙරදැරිව ඒවා ජයගත යුතු බව සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ,සදහන් කරයි.

Read more

Local News