හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Share

ඊයේ සවස හෝගමගම පොලිස් වසමේ දොලේකඩේ හංදිය අසලදී හෝමගම පොලිසියට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර තිබේ.

 

අදාල වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 2යි මිලි ග්‍රෑම් 420ක් සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගේ වයස 26ක් වන අතර ඔහු කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංච්කරුවෙකි.

සැකකරු අද දිනයේ හෝමගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියම්තයි.

මේ අතර කැගල්ල නගරයේදී කෑගල්ල අපරාධ විමර්ශන  අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී හෙරොයින් මිලි ග්‍රෑම් 220ක් සන්තකයේ තබා සිටි සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

iසැකකරු වයස අවුරුදු 26ක පුද්ගලයෙකු වන අතර ගලෙන්බිදුණු වැව ප්‍රදේශයේ පදිංච්කරුවෙකි.

සැකකරු අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියම්තයි

Read more

Local News