තවත් කොවිඩ් රෝගීන් 535ක පූර්ණ සුවය ලබයි January 3, 2021 Facebook Twitter Pinterest WhatsApp තවත් කොවිඩ් රෝගීන් 535ක පූර්ණ සුවය ලබා තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 37,252ක් දක්වා ඉහළ ගොස් තිබේ.