මෙරට කොරෝනා මරණ ගණන 217ක් දක්වා ඉහළට January 6, 2021 Facebook Twitter Pinterest WhatsApp ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 02 ක් වාර්තා වී තිබේ. ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 217 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.