මෙරට කොරෝනා මරණ ගණන 217ක් දක්වා ඉහළට

ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 02 ක් වාර්තා වී තිබේ.

 

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 217 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

No photo description available.