මොරගහකන්දෙන්, පොළොන්නරුවේ වී වගාව සඳහා ප්‍රමාණවත් ලෙස ජලය

Share

වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඉංජිනේරු එස්.ඒ.ජී.එස්. සුරවීර මහතා පවසන්නේ මොරගහකන්ද ජලාශයේ ජලය ලබාගැනීමට හැකිවීමෙන් පොළොන්නරුවේ වී වගාව සඳහා ප්‍රමාණවත් ලෙස ජලය මුදාහැරීමේ හැකියාව පවතින බවයි.

මේ වන විට ජලාශවල සමස්ත ජල ධාරිතාවස 34%ක් වන බව පෙන්වා දුන් ඒ මහතා පොළොන්නරුවේ ජලාශවල ජලධාරිතාව 52%ක් වන බව ද සඳහන් කළේය.

මන්නාරම් ජලාශවල ජලමට්ටම පහළ මට්ටමක පවතින බැවින් ඒ සඳහා වගා ළිං ඔස්සේ ජල පොම්ප කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බව ද පැවසීය.

Read more

Local News