ශ්‍රී ලංකා නිදහස් දිනය වෙනුවෙන් රුසියා තානාපති කාර්යාලයේ සංස්කෘතික උත්සවයක්

Share

ශ්‍රී ලංකාවට නිදහස සැමරීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් මෙරට සිටින රුසියානු ජාතිකයන් එක්ව සංස්කෘතික වැඩසටහනක් හා රුසියා ශ්‍රී ලංකා මිත්‍රත්වය දැක්වෙන ප්‍රදර්ශනයක් රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේ දී සංවිධානය කර තිබිණි.

ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහභාගී වූයේය.

Read more

Local News