තවත් කොරෝනා රෝගීන් 255ක් January 7, 2021 Facebook Twitter Pinterest WhatsApp අද (07) දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 255ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 46,503 දක්වා ඉහළ ගොස් තිබේ.