කායවර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ මහතා වෙත නව නිවසක්

Share

ජගත් කීර්තියට පත් ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ මහතා වෙත නිවසක් ලබාදීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.
ලූෂන් පුෂ්පරාජ මහතා වෙත පිරිනැමීමට නියමිත නව නිවසේ වටිනාකම් රුපියල් මිලියන 4.5ක් පමණ වේ.

Read more

Local News