විශ්වවිද්‍යාල ප්‍රතිපාදන තාවකාලිකව වසා දමයි

Share

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් පරිශ්‍රය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

 

ඒ කොවිඩ් ආසාදිත පුද්ගලයෙක් හමුවීම හේතුවෙන් බවත් මේ වන විට පීසීආර් පරීක්ෂණ 50ක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ආශ්‍රිතව සිදුකර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

Read more

Local News