උපකාරක පන්ති අරඹන දිනය

Share

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව උපකාරක පන්ති ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

 

ඒ අනුව ජනවාරි මස 25 වන දින සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන ඇමති ජි එල් පිරිස් මහතා සදහන් කළේය.

Read more

Local News