චීනයේ නගරයක් හුදකලා කෙරේ

Share

චීනයේ ” ශිජිආශුආන්ග් “නම් නගරය මිලියන 11 ක ජනතාවක් සමග හුදකලා කිරිමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඒ එම නගරයෙන් කොරෝනා ආසාදිතයින් 100 අධික පිරිසක් හදුනා ගැනීමත් සමගයි.

මේ අනුව නගරයට දැඩි ලෙස සංචරණ සීමා පනවා තිබෙන අතර එම නගරවාසීන්ට එම නගරයෙන් පිට වීම සම්පුර්ණයෙන්ම තහනම් කර තිබේ.

Read more

Local News