විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස් වූ සිරකරුවන්

Share

බන්ධනාගාර ගතව සිටි දඩ මුදල් ගෙවීමට නොහැකි වූ සියලු සිරකරුවන් ජනාධිපතිවරයා විසින් විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.

 

එම සිරකරුවන්ට අද (09) දිනයේ නිදහස හිමිවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා සදහන් කළේය.

Read more

Local News