ජාතික ලොතරැයි මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් January 12, 2021 Facebook Twitter Pinterest WhatsApp සමාජ මාධ්‍ය ජාලා සහ වෙබ් අඩවි කිහිපයක පල කරන ලද සමාන අංක සහිත ” මහජන සම්පත” ලොතරැයි පත් දෙකක් මුද්‍රණය විම සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින් (උපුටා ගැනීම – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)