මෝටර් වාහන පනත යටතේ නියෝගයක් අද පාර්ලිමේන්තුවේ දී විවාදයට

Share

මෝටර් වාහන පනත යටතේ නියෝගයක් අද (21) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා විසින් නියෝගය ඉදිරිපත් කරමින් විවාදය ආරම්භ කළේ ය.

රියදුරු බලපත්‍රයට ලකුණු ක්‍රමයක් හදුන්වාදීමට බලාපොරොත්තු වෙනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලේඛන කටයුතු පරිගණක ගත කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා විවාදයට එක්වෙමින් සඳහන් කළේ ය. මෙම නියෝගය තුළින් මෝටර් රථවල අංක තහඩු නියමන වැඩපිළිවෙලක් හදුන්වාදෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

 

Read more

Local News