ලංකාවේ ජාතික උරුමයන් නම් කිරීමට විද්වත් කමිටුවක්

Share

මෙරට ජාතික උරුමයන් නම් කිරීමට විද්වත් කමිටුවක් පත් කර තිබේ.

 

මේ තුළින් මෙරට පුරාවිද්‍යා ස්ථාන, ස්වාභාවික සම්පත් මෙන්ම අස්පර්ශක උරුමයන් රැසක් ජාතික උරුමයන් ලෙස නම් කිරීමට සැලසුම් කර ඇත.

 

Read more

Local News