හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස්වීමට තීරණයක්

Share

මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම දින 02ක් පමණක් පැවැත්වීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබේ.

 

ඒ අනුව රට තුළ පවතින කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් හෙට (19) සහ අනිද්දා (20) පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව වාර්තා විය.

Read more

Local News