කුකුළු මස් නොමැතිකමින් ලන්ඩනයේ ආපනශාලා වැසේ

Share

කුකුළු මස් නොමැතිකම නිසා ලන්ඩනයේ සුප්‍රකට කේ.එෆ්.සී ආපනශාලා ජාලයේ ලන්ඩන් ශාඛා සිය ගණනක් වසා දමා තිබෙන බව වාර්තා වෙයි.

බෙදාහැරීම් ජාලය ඩී.එච්.එල් සමාගමට ලබාදීමත් සමඟ කේ.එෆ්.සී ආපනශාලා ජාලය මෙම අර්බුදයට මුහුණ දීමට සිදුව ඇති අතර බ්‍රිතාන්‍යයේ තිබෙන ඔවුන්ගේ ආපනශාලා 900න් 575ක් පමණ වසා දැමීමට සිදුව ඇත.

මේ පිළිබඳව ඩී.එච්.එල් සමාගම චෝදනා කරන්නේ මෙහෙයුම් ප්‍රශ්නයක් නිසා මෙම අර්බුදය ඇති වූ බවයි.

Read more

Local News