බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමාරි විජේවර්ධන ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Share

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමාරි විජේවර්ධන එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. ඇයගේ ඉල්ලා අස්වීම රජය පිළිගෙන ඇති බවයි වාර්තා වේ.

මේ අතර ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කටයුතු නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා විසින් ආවරණය කරන බව ද සඳහන් වෙයි.

Read more

Local News