මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාල සේවා අත්හිටුවයි

Share

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙන බව නිවේදනය කර තිබේ.

 

රට පුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් මතු වූ අවදානම් සැලකිල්ලට ගෙන එම කාර්යාලයේ මහජන සේවා සැපයුම් කටයුතු තාවකාලිකව අත්හිටවූ බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අදාල නිවේදනය පහතින්

No photo description available.

Read more

Local News