ඉන්දියාවෙන් ගෙනා එන්නත් ජනපතිට භාර දෙයි (ඡායාරූප)

Share

ඉන්දියාවෙන් මෙරටට ගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත් තොගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාර දී තිබේ.

 

ඒ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා විසින්.

අදාළ එන්නත් තොගය රැගත් ඉන්දීය ගුවන් සේවයට අයත් AI 281 යානය කටුනායක ගුවන් තොටුපළ වෙත අද පැම්ණියේය

ඉන්දියාවෙන් එලෙස ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ එන්නත් පළමු තොගයට එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අයත් වන අතර ඉන් එක් පුද්ගලයෙකුට මාත්‍රා දෙක බැගින් ලබා දිය යුතු බවට දන්වා තිබේ.

අදාළ එන්නත් තොගය භාර ගන්නා ඡායාරූප කිහිපයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ට්විටර් ගිණුමේ පළකර තිබුණි.

එම ඡායාරූප පහතින් :

Image
Image
Image
Image may contain: sky, aeroplane and outdoor
Image may contain: aeroplane, sky and outdoorImage may contain: one or more people, people standing and outdoor
Image may contain: one or more people and people sittingImage may contain: 1 person, standing, sky and outdoor

Read more

Local News