ලංකා ගමනාගමන මණ්ඩලයේ ආදායම පහළට January 29, 2021 Facebook Twitter Pinterest WhatsApp ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 40 කින් පමණ පහත වැටී තිබේ. ආසනගත මගීන් පමණක් ධාවනයට අවස්ථාව ලබා දීම හමුවේ එම තත්ත්වයට හේතු වි ඇත. ඒ අනුව මේ වනවිට මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 45 ත් 50 ත් අතර මට්ටමක පවතින බව වාර්තා වෙයි.