2020 ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සිසුන් ඇතුළත් කර ගැනීම මසකින් කල් යයි

Share

2020 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පදනම්ව සියලුම පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම මාසයක් කල් දමන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සදහන් කළේය.

Read more

Local News