දුම්රිය මැදිරි දේශීයව නිෂ්පාදනයට කැබිනට් අනුමැතිය

Share

දුම්රිය මගී මැදිරි දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

 

ඒ අනුව පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් දුම්රිය මැදිරි 100ක් නිෂ්පාදනයට රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් ආයෝජකයෙකු තෝරා ගැනීම පිණිස ප්‍රවාහන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව ඇත.

Read more

Local News