ලෝක වෙළෙදපොලේ රන් මිල පහලට

Share

ලෝක වෙළෙදපොලේ රන් මිල පහල ගොස් තිබේ.

 

ඒ අනුව රන් අවුන්සයක මිල සියයට 2.44 කින් පහල බැස තිබෙන අතර මේ වන විට ලෝකවෙළෙදපොලේ රන් අවුන්සයක මිල පවතින්නේ 1,790, 33 ලෙසයි.

Read more

Local News