පුත්තලම A03 ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ

Share

කොළඹ – පුත්තලම A03 ප්‍රධාන මාර්ගය අද(05) උදෑසන 6.00 සිට හෙට(06) සවස 6.00 දක්වා වසා තැබෙන බව පොලීසිය පවසයි.

 

ඒ, එම මාර්ගයේ මීගමුව, ගල්කන්ද හන්දිය දුම්රිය හරස් මාර්ගයේ සිදු කරන අලුත්වැඩියාවක් හේතුවෙනි.

විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය ජනතාවට හා රියැදුරන්ට දැනුම් දෙයි.

Read more

Local News