තවත් කොරෝනා මරණ 8ක්

Share

අද දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 8ක් වාර්තා වි තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

 

ඒඅනුව මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 351ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අදාල නිවේදනය පහතින්

May be an image of text

No photo description available.

 

 

Read more

Local News