මෙරට සමස්ත කොරෝනා රෝගීන්ගෙන් 20% ක් කොළඹින් : ගර්භනී මව්වරුන්ට හා කුඩා දරුවන්ට එන්නත දෙන්නේ නැ

Share

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 20 ක ප්‍රතිශතයක් කොළඹින් වාර්තා වී ඇති බව කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා සදහන් කළේය.

 

එමෙන්ම කොරෝනා එන්නත ගර්භනී මව්වරුන්ට හා කුඩා දරුවන්ට ලබා නොදෙන බව ද ඒ මහතා පැවසීය.

Read more

Local News