මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 69,348ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ නව ආසාදිතයින් 772ක් ඊයේ හඳුනා ගැනීමත් සමග වන අතර සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 63,401කි.
මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 5591ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.