පාතාලයේ ප්‍රබල නායකයකු වෙඩි පහරින් ජිවිතක්ෂයට

Share

පාතාලයේ ප්‍රබල නායකයකු ලෙස හැඳින්වෙන දඩල්ලගේ මංජු නැමැත්තා විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකින් ජිවිතක්ෂයට පත්ව අැති බව වාර්තා වෙයි.

වත්තල දී විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් මොහු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරිමේ දී ප්‍රති ප්‍රහාර එල්ල කළ පලා යාමට තැත් කිරිමේ දී මොහු මෙලෙස මිය ගොස් තිබේ.

Read more

Local News