ඓතිහාසික උරුමයන් මත ජාතිය ගොඩනගමු (VIDEO)

Share

ඓතිහාසික උරුමයන් මත ගොඩ නැගුණු සංවර්ධනයක් හ රටට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. සංස්කෘතික උරුමයන් රැක ගැනීම සඳහා රජයක් ලෙස ඔපරිමයෙන් කටයුතු කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අවසන් පෙරහැරට එක්වෙමිනුයි.

මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News