ඉන්දීය නළු රජිව් කපූර් දිවි ගමනින් සමුගනී

Share

ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පියෙකු වන රජිව් කපූර් හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 

ජනප්‍රිය රංගන ශිල්පී රාජ් කපූර්ගේ වැඩිමල් පුත්‍රයා ද වන ඔහු මියයනවිට ඔහු 58 හැවිරිදි වියේ පසුවිය.

Read more

Local News