යාපනය ශික්ෂණ රෝහලේදී පළමු වරට කල ලිංගික සංක්‍රාන්ති සැත්කමක් සාර්ථක වී තිබෙන බව වාර්තා වෙයි.
ඒ ලිංගික සංක්‍රාන්ති සැත්කම සිදු කර ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් හට වන අතර මෙම සැත්කම සදහා පැය 12 ක් පමණ කාලයක් ගත වී තිබේ.
Share

Read more