ක්‍රීඩාව හා තාරුණ්‍යය කේන්ද්‍රකර ගනිමින් ඉලක්කගත වැඩපිළිවෙලක්

Share

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම අංග සම්පූර්ණ ක්‍රීඩාංගනයක් ලබා දීමේ ජාතික වැඩපිළිවෙලක් මාර්තු 2 වැනිදා සිට ඇරඹීමට ක්‍රීඩා අමාත්‍යංශයෙන් පියවර ගන්නා බව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා පවසයි.

 

එමෙන්ම ක්‍රීඩාව පදනම් කරගෙන සෑම ජාතික පාසලකටම කෝටා ක්‍රමයක් යටතේ ක්‍රීඩාවට දක්ෂ දරුවන් බඳවා ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බවත් ඉදිරියේදී ක්‍රීඩා ගුරුවරු බඳවා ගැනීමේදී ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන්ට ප්‍රමුඛතාවය ලබා දෙන බවද ක්‍රීඩා අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසීය.

මේ පිළිබඳව සඳහන් නිවේදනය පහතින්

Read more

Local News