රිෂාඩ් බදියුදීන් අගමැතිට ස්තුතිය පළකරයි

Share

කොරෝනා ආසාදිත මෘත දේහ භූමදානය කිරීමට අවස්ථාව ලබාදීමට තීරණය කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ස්තුතිය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා සිය සමාජ ජාල ගිණුමේ සදහන් කර තිබේ.

 

එමෙන්ම එය ඉක්මනින් ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් මේ සඳහා පෙනී සිට අත්වැල් බැඳගත් අයට තම ස්තුතිය පිරිනමන බවත් එහි වැඩ්දුරටත් සදහන් කර ඇත.

 

Read more

Local News