මිරිස්වත්තේ වැටලු ගිනිඅවි ගබඩාව February 11, 2021 Facebook Twitter Pinterest WhatsApp කටාන, මිරිස්වත්ත ප්‍රදේශයේ නීතිවිරෝධිව පවත්වාගෙන ගිය ගිනිඅවි ගබඩාවක් පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් වටලා තිබේ. එම ගබඩාවේ තිබී ගිනිඅවි 08ක් සහ ජීවඋණ්ඩ 1171ක් සොයා ගෙන තිබෙන බවට වාර්තා වෙයි.