ලුණුගල, ඇකිරිය ප්‍රදේශයේ සුළු භූ චලනයක් February 12, 2021 Facebook Twitter Pinterest WhatsApp ලුණුගල, ඇකිරිය ප්‍රදේශයේ අද අලුයම සුළු භූ චලනයක් වාර්තා වූ බව භූ විද්‍ය සමීක්ෂණ හා පතල් කාර්යාංශය සදහන් කරයි. අද අලුයම 4.53 ට පමණ මෙම භූ චනලය වාර්තා වී ඇති අතර එය ඉතා සුළු කම්පන තත්ත්වයක් බවත් රිච්ටර් මාපකයේ ඒකක 1ටත් වඩා අඩුවෙන් එය සටහන් වී ඇත.