නීතිපති විසින් ජනාධිපති ලේකම්ගෙන් කළ ඉල්ලීම

Share

ඉරුදින පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ සැකකරුවන්ට චෝදනා ඉදිරිපත් කිරීම සඳහා පාස්කු කොමිසමේ වාර්තාවක් ලබාදෙන ලෙස නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

2019 අප්‍රේල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ඉකුත් 01 වනදා කොමිසමේ සාමාජිකයින් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.

Read more

Local News