කෲඩියා සිලනිකා ශාකයේ මතුව ඇති ගැටලු ගැන වාර්තාව වනජීවි ඇමතිට

Share

දාරලුවේ ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ පිහිටා ඇති කෲඩියා සිලනිකා ශාකය හෙවත් පණු කරද ශාකය පිළිබඳව දැනට මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතාට භාර දී තිබෙන බව වාර්තා වෙයි.

Read more

Local News