හම්බන්තොට වරායට 2017 දී නැව් 183ක්

Share

මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය වෙත 2017 වසරේ දී නෞකා 183ක් පැමිණ ඇතැයි වාරය හා නාවික කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව මෙම සම්පූර්ණ නෞකා ප්‍රමාණයෙන් නෞකා 175ක් ම නැව්බඩු නෞකාවන් වේ.
එමෙන් ම, එම වසරේ ම ටොන් 126,514ක් මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය වෙත ගොඩ බා ඇති අතර ටොන් 46,835ක් මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය වෙතින් නැව්ගත කොට ඇත.

Read more

Local News