හෙට (16) දිනයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා කොවිඩ් එන්නත ලබාදෙන බව පාර්ලිමේන්තු වේත්රධාරිවරයා පවසයි.
ඒ අනුව සියලුම පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා හෙට දින කොළඹ හමුදා රෝහලේදී ඇස්ට්රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම සිදුකරනු ලැබේ.
Share

Read more