සරසවි සිසුන් දුරකතනයෙන් දේශනවලට සහභාගී වීමේ ප්‍රතිශතය ඉහළට

Share

මෙරට කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමග විශ්ව විද්‍යාල සිසුන් දේශනවලට සහභාගී වීම ජංගම දුරකතන මගින් සිදු කර ඇති බවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරයි.

 

මෙරට විශ්ව විද්‍යාල සිසුන්ගෙන් 99% ක් පමණ ජංගම දුරකතන මගින් අන්තර්ජාලයට පිවිස විශ්ව විද්‍යාල දේශනවලට සහභාගී වී ඇති බව වාර්තා වෙයි

එමෙන්ම මේ වනවිට විභාග කටයුතු බොහොමයක් අවසන් කර තිබෙන බවද දැනුම් දී තිබේ.

Read more

Local News