ඔස්ට්‍රේලියානු වැසියන්ට ඇති වූ ෆේස්බුක් අවහිරතාවයට හේතුව

Share

ඔස්ට්‍රේලියානු වැසියන්ට ෆේස්බුක් සමාගම විසින් අවහිරතාවයන් ඇති කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඒ ඔස්ට්‍රේලියානු වැසියන්ට ප්‍රවෘත්තිමය අන්තර්ගතයන් හුවමාරු කර ගැනීම සහ ප්‍රවෘත්තිමය අන්තර්ගතයන් සඳහා පිවිසීමට බාධා පමුණුවමින්.

මිට හේතු වී ඇත්තේ ඔස්ටේලියානු රජය සිය රට සම්බන්ධයෙන් පළ කරන ප්‍රවෘත්තිමය අන්තර්ගතයන් සඳහා මුදල් ගෙවිය යුතු බවට ෆේස්බුක් සමාගමට පැවසීම හේතු කොටගෙනයි.

Read more

Local News