ඊයේ දිනයෙත් කොවිඩ් මරණ 8ක් February 19, 2021 Facebook Twitter Pinterest WhatsApp ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 8ක් වාර්තා විය. ඒ අනුව මේ වන විට මෙරට කොවිඩ් වෛරසය වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 430කි.