දෛනික විදුලි ඉල්ලුම ඉහළට February 21, 2021 Facebook Twitter Pinterest WhatsApp දිවයින පුරා වියළි කාලගුණයක් පැවතීම හේතුවෙන් දෛනික විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇති බව විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.