ඊයේ දිනයේ කැස්බෑ පැටවුන් 78ක් සයුරට මුදා හැර තිබේ.
ඒ නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ පානම කැස්බෑ සංරක්‍ෂණ ඒකකය හා තොරතුරු මධ්‍යස්ථානය එක්ව මෙය සිදු කර ඇත.
ගිණිකොන නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු නෙවිල්ලේ උභයසිරි මහතාගේ අධීක්‍ෂණය යටතේ කැස්බෑ පැටවුන් 78 සාගරයට මුදා හැරීම සිදු කර තිබේ.
![]()
![]()
![]()
![]()
![]()





